උද්භිද විද්‍යාත්මක නාම
1. Elettaria cardamomum , Elettaria repens ලංකාවෙ බහුල වර්ගය (කොළ පැහති)
2. Amomum magnificum කලු පැහැයට හුරු කරදමුංගු (Black cardamomum )
ප්‍රධාන වශයෙන් කලු සහ කොළ යන අකාර දෙකක් දක්නට ලැබෙ. ලංකාවෙ වඩාත් ප්‍රචලිත වර්ගය වන්නෙ කොළ පැහැති කරදමුංගු වර්ගයයි.
වගාව
බහුවාර්ෂික නිවර්තන ශාකයක් වන කරදමුංගු වගාවට ඉතා අසිරු බෝගයකි. නියත වු උශ්ණත්වයක් සහ තෙතමනයක් පවත්වා ගත යුතුය. තවද මාසික කිල්ලෙන් යුත් ස්ත්‍රීන් ගෙන් ඇත් කොට තැබිය යුතුයැයි බොහො ගැමියො විශ්වාස කරති. බීජ මගින් වැඩිය හැකිමුත් ආර්ථික වශයෙන් ඉහල ඉල්ලුමක් තිබෙන නිසා බොහො විට බීජ මෙරිමට පෙර නෙලාගනී. බොහොවිට මව් ශාකයෙ මුලෙන් පීදෙන පැළ මගින් නව ශාක ලබාගනු ලැබෙ.